Blinc Software

ඔබ අප මෘදුකාංග බාවිතා කිරීමට තෝරාගැනීම පිලිබදව අප බෙහෙවින් සතුටු වන්නෙමු. අපගේ මෘදුකාංග පිලිබදව ඔබගේ යෝජනා හා චෝදනා තුලින් අප යාවත්කාලීන වන්නෙමු. 

ඔබ අපගේ පහත මෘ දුකාංගයන්ගෙන් එකක් හෝ බාවිතා කරන්නේනම්, බාවිතා කර ඇත්නම් පහත අගයන්න බොත්තම් බාවිතයෙන්, Google play store වෙබ් අඩවියේ අපගේ මෘදුකාංගයට තරු ලකුනු ලබාදී අපට සහයෝගය ලබාදිය හැක. ඒ සමගම ඔබගේ වටිනා අදහස්ද අප හා බෙදාගන්නාමෙන් ඉල්ලා සිටිමු.💕